Browse Categories
අපේ පාඨමාලාව
00
Teachers00 k+
Students00
Courses00
Institutes
Teacher
මැජික් ටීචර්-නිපුනි තාරකා නානායක්කාර
ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමු වන දරුවන් හට නිවැරදි ක්‍රමවේදයට අනුව සිංහල අකුරු ලිවීමට සහ කියවීමට හුරු කරවීම දරුවන් හට ආචාරශීලීව සහ ආදරණිය ලෙස ආමන්ත්‍රණය කරමින් දරුවන්ගේ අවධානය පාඩම කෙරෙහි තබා ගැනීම. පුංචි දරුවන් ඉතා ප්‍රිය කරන ළමා ගීත වීඩියෝ ඉදිරිපත් කරමින් පන්තිය තුළ සතුටින් සහ උනන්දුවෙන් අකුරු ඉගෙනීමට සැලැස්වීම. අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී දරුවන්ගේ ඉගෙනීම් කටයුතු පිළිබඳව දෙමව්පියන් සමග සාකච්ඡා කිරීමට මා හා සම්බන්ධ වීමට සැදී පැහැදී සිටිමි.
- මුල් ළමාවිය සංවර්ධන ඩිප්ලොමා සහ රාජ්‍ය පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා ලාභී
- SDTI කැම්පස් උසස් අධ්‍යාපන ආයතනයෙහි පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා ලාභී
- ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමා සහ ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශයේ ලියාපදිංචි ආයතනයක් වන බෙන්තොට බෞද්ධ සමාජ සේවා ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන ගුරු පුහුණු ඩිප්ලෝමා සහතික ලත්.
Student Reviews



